ජනෙල්වල තීන්ත ගාන්න ආපු මනුස්සයා ආපහු ගිහින් තියෙන්නෙ හුළං කොක්කක් කඩා දාලා. ඒ මදිවට කැඩුණු බව කියන්නෙවත් නැතුව හොරෙන්ම තියලා යන්න ගිහින්!
"මම දැන් ඊළඟට බෙල්ලෙන් අල්ල ගන්නෙ මේ තින්ත ගාපු මිනිහවයි," අම්මා කිව්වෙ ටිකක් කේන්තියෙන්.
"හුළං කොක්ක කැඩුවට බෙල්ල ගන්න එක අසාධාරණයි, කැඩුණ හුළං කොක්කට අලුත් හුළං කොක්කක් ඉල්ල ගන්නවා මිසක්" මම කිව්වා.
Saturday, March 30, 2013
Thursday, March 28, 2013
Funny story about the happiest man :)
This is a true story about the security
guard in the pix & video. A friend of a friend was riding his bike back home at night along the Galle road. He was a bit high after a party. When he was passing Maggona, suddenly he was stopped by a cop. He stopped & pleaded with the cop "aneee sir, please let me go only for today... I had a small party...I'm sorry..." Anyway the cop was not reacting like he should be, so our friend tried to shake himself out of his drunkenness and carefully looked at the cop again only to find that it was this security guy! Our friend had just saw the stop gesture made by him & thought he was stopped by a cop!
https://www.youtube.com/watch?v=kIwk5M6fp-g
Saturday, March 23, 2013
තාත්තා
වෙලාව රෑ හතට විතර ඇති. අහිංසක තාත්තෙකුයි පුංචි
පුතෙකුයි කඩේට ආවා. දෙන්නටම ගොඩක් මහන්සි පාටයි. "පලතුරු බීම තියනවද?"
කියලා තාත්තා මුදලාලිගෙන් ඇහුවා. ඒවා තිබුණෙ නැහැ. ඊළඟට ඇහුවෙ "වෙන බීම
මොනවද තියෙන්නෙ?" කියලා. "අලියා බීම විතරයි තියෙන්නෙ" කියලා මුදලාලි කිව්වම
තාත්තා පුතාගෙන් ඇහුවා "ඒවා කමක් නැද්ද?" කියලා. පුතා ඔළුව වනලා කැමැත්ත
පළ කළාම තාත්තා පුතාට බීම කේස් ටික පෙන්නලා "මොනවද ඕන" කියලා ඇහුවා. පුතා
හොඳට බලලා තද පාට බීම වර්ගයක් තේරුවා. "මේ
ගොල්ලො හොයන්නෙ පාටනෙ" කියලා තාත්තා හිනා වුනා. ඊට පස්සෙ පුතාව පිළිවෙලට
පුටුවෙ වාඩි කරලා (ඔවුන් මුස්ලිම් ජාතිකයන් නිසා අපි වගේ හිටගෙන කන බොන
සිරිතක් ඔවුන්ගෙ නෑ) වතුර බොන ලොකු වීදුරුවකට දාලා පුතාට බීම බොන්න දුන්නා.
පුතා බීම බොන දිහා ආදරෙන් බලාගෙන බෝතලේ අඩියෙ ඉතුරු වුණ බීම උගුර තාත්තා
බිව්වා. දොරට හේත්තු වෙලා කඳුලු අතරින් බලාගෙන ඉන්නකොට මට මැවිලා පෙණුනෙ
අපේ තාත්තා.
Thursday, March 7, 2013
Samudra Devi
Samudra Devi, the daily coast-line office train from Galle to Colombo
has always been a second home to me as my father was a commuter. I've
traveled in it ever since I was in my mother's womb. We had a samudra
devi 'family' with whom we keep contact even today. Samudra devi must be
one of the most attacked office trains in SL for the commuters'
autocracy. Although there are arguments for & against this
allegation, the human factors behind the commuters' lives must be
understood. They're ppl who come to Colombo daily not coz they want to,
but to make a living. They travel under extremely difficult conditions
without complaining. But throughout history the authorities did
everything they could to clamp the samudra Devi travelers. The number of
compartments were cut down from 18 to 12 & recently out of them, 2
have become second class compartments further restraining space. What
these poor travelers need is not classy comfort but a train on time so
that they can at least reach their work place before the red line and
see their kids faces before they go to bed! They can't anyway afford to
travel in the 2nd class! This oppression is too much for the commuters
and they rebel against it. As a result 5 commuters (including 1 girl)
are spending tonight at Magazine Prison. This oppression is a common problem to all commuters who come to Colombo daily from all areas. Anybody who judges who's right & who's wrong by looking at single incidents will miss the wood for the trees.
Friday, March 1, 2013
Hansa Bottuwa
The latest song composed by the young and budding artist Madawa Hewawasam who is also the lyricist & composer composer of "Alen wela ganna" by Athula & Samitha (https://www.youtube.com/watch?v=e1eqlefJMeM).
https://www.youtube.com/watch?v=WqAJBKZCK4c
https://www.youtube.com/watch?v=WqAJBKZCK4c
Subscribe to:
Posts (Atom)