යශෝධරා: "කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා"
Chandramukhi: "Prostitutes don't even have a destiny"
අපේ කාලයේ යුවතියක්: "ඔබ වෙනුවෙන්
උපන් සෙනෙහෙන්
මා ළය
කිරි නො එරුණා පමණි"
I think I've begun to understand their "LOVE"!

No comments:
Post a Comment